News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
18

කොරෝනා සුව වී පැමිණි පුද්ගලයෙක් සිය මිතුරන් කොන් කිරීම හමුවේ සිය දිවි නසාගනී

1322 Views


කොරෝනා සුව වී පැමිණි පුද්ගලයෙක් සිය මිතුරන් කොන් කිරීම හමුවේ සිය දිවි නසාගනී

කොරෝනා ආසදිතව හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ප්‍රතිකාර ලබා සුව වී නැවත සිය වැඩ බිමට පැමිණි පසු සිය ම්තුරන් ඔහුව කොන් කිරීම නිසා සිත් තැවුලට පත්ව සිය දිවි නසාගෙන තිබෙනවා.

අතුරුගිය සතිපොළේ වැඩ කරන ලද කම්කරුවෙක් එම ගොඩනැගිල්ලේ බාල්කයක එල්ලී මෙලෙස සිය දිවි නසාගෙන තිබෙන අතර අදාල මිය ගිය තැනැත්තා විවාහක බිරිදගෙන් වෙන් වී අදාල වැඩබිමේම නවාතැන් ගෙන සිටි ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post