News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
18

5වැනි ටෙස්ට් තරඟ ජයත් එංගලන්තයට

567 Views


5වැනි ටෙස්ට් තරඟ ජයත් එංගලන්තයට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ලකුණු 74ක ජයග්‍රාහී ඉල්ලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට තරඟයේ 5වැනි දින උදෑසන සමත් වුණා.

තරඟය පැවැත්වුණේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.


News Articles
Latest Videos
Most Popular Post