සෞඛ්‍ය නීතී උල්ලංඝණය කරමින් මැදිරිගිරිය ප්‍රදේශයේ හෝටලයක සාදයක් පැවැත්වූ 52 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.
තරුණියන් 13ක් ද ඒ අතර වන බවයි පොලිසිය වැඩ්දුරටත් පවසන්නේ. මොවුන් සන්තකයේ තිබී කේරල ගංජා සහ උපත් පාලන කොපු සොයාගැනීමට ද හැකිව තිබෙන බව වාර්තා වන අතර නිරෝධායන නීති යටතේ මොවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ.