News Line| Off Air
Generic placeholder image

Jan
18

කේරල ගංජා සහ උපත් පාලන කොපු සමග හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවැත්වූ facebook සාදයක් වටලයි

5916 Views


කේරල ගංජා සහ  උපත් පාලන කොපු සමග හිගුරක්ගොඩ ප්‍රදේශයේ  පැවැත්වූ  facebook සාදයක් වටලයි

සෞඛ්‍ය නීතී උල්ලංඝණය කරමින් මැදිරිගිරිය ප්‍රදේශයේ හෝටලයක සාදයක් පැවැත්වූ 52 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

තරුණියන් 13ක් ද ඒ අතර වන බවයි පොලිසිය වැඩ්දුරටත් පවසන්නේ. මොවුන් සන්තකයේ තිබී කේරල ගංජා සහ උපත් පාලන කොපු සොයාගැනීමට ද හැකිව තිබෙන බව වාර්තා වන අතර නිරෝධායන නීති යටතේ මොවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post