News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
18

ඊයේ සිට හුදෙකලා වූ ප්‍රදේශ

473 Views


ඊයේ සිට හුදෙකලා වූ ප්‍රදේශ

ඊයේ දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, මිනුවන්ගොඩ සහ මාතලේ යන පොලිස් වසම්වල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් එලෙස හුදෙකලා තත්ත්වයට පත් කළ බවයි.

ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :

Image may contain: text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Government Information 2021.01.17 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවෙදන අංකය: 63/2021 නිකුත් කළ වේලාව:14:00 ප්‍රවෘත්ති නිවේදනය පහත දැක්වෙන ප්‍රදේශයන් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරනු ලබන බව කොව්ඩ 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද සිල්වා මහතා දැනුම් දේ. 01. මිනුවන්ගොඩ පොලිස් වසමේ නැගෙනහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරි වසම •බටහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරි වසම 02. මාතලේ පොලිස් වසමේ •වරකාමුර ග්‍රාම නිලධාරි වසම (356) මිදෙනිය ග්‍රාම නිලධාරි වසම (356 බී) දෙහිපිටිය ග්‍රාම නිලධාරි වසමේ (356 ඒ) මාත්තාව ගම්මානය නාලක කලුවෑව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් +94 www.news.lk"


News Articles
Latest Videos
Most Popular Post