කළුතර සහ බේරුවල පොලිස් වසම්වල ප්‍රදේශ කිහිපයක් ඊයේ දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරුණා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, කළුතර පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් කොටස් වශයෙන් සහ බේරුවල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසමක් එලෙස හුදෙකලා බවින් ඉවත් කළ බවයි.
එම තොරතුරු පහතින් :
