News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
18

හුදෙකලා බවින් ඉවත් වූ ප්‍රදේශ

441 Views


හුදෙකලා බවින් ඉවත් වූ ප්‍රදේශ

කළුතර සහ බේරුවල පොලිස් වසම්වල ප්‍රදේශ කිහිපයක් ඊයේ දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරුණා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, කළුතර පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් කොටස් වශයෙන් සහ බේරුවල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසමක් එලෙස හුදෙකලා බවින් ඉවත් කළ බවයි.

එම තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post