News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
18

මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට සීමා වෙයි

481 Views


මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට සීමා වෙයි

මෙම සතිය තුළ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට පමණක් සීමා කිරීමට අද රැස් වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

ඒ, කොරෝනා වෙෙරසයේ ව්‍යාප්තිය හේතුවෙන්.

ඒ අනුව අදාළ රැස්වීම් හෙට සහ අනිද්දා පමණක් පැවැත්වෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post