News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
18

පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට කොරෝනා ආසාදනය වෙයි

1023 Views


පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට කොරෝනා ආසාදනය වෙයි

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

එමෙන්ම ඔහුගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකුට ද වෙෙරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකින් අනතුරුව ඔවුන් ආසාදිතයින් බවට හදුනා ගැනුණා.

ඒ අනුව මේ වනවිට කොවිඩ් 19 වෙෙරසය ආසාදනය වී සිටින මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 4ක්.


News Articles
Latest Videos
Most Popular Post