News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
19

සේවකයින්ගේ අවම වේතනය ඉහල දැමීමට කැබිනට් අනුමැතිය

619 Views


සේවකයින්ගේ අවම වේතනය ඉහල  දැමීමට කැබිනට් අනුමැතිය

සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද (19) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පවසා තිබෙනවා.

ඒ අනුව අවම වැටුප 25% කින් ඉහළ නැංවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post