News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
19

බස්නාහිර පාසල් විවෘත කිරීම ගැන තීරණය ඉදිරි දින කිහිපය තුල

724 Views


බස්නාහිර පාසල් විවෘත කිරීම ගැන තීරණය ඉදිරි දින කිහිපය තුල

රටපුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් පසුගිය දා බස්නාහිර පාසල් වසා දමනු ලැබුවා.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ දැනුම් දෙනු ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඒ පිළිබඳව ඊයේ ජනාධිපතිවරයා විසින් කොවිඩ් මර්ධන කාර්ය සාධක බළකා රැස්වීමේදී සාකච්ඡා කළ බව යුද හමුදාපතිවරයා වැඩ්දුරටත් සදහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post