News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
20

සංචාරකයින් හට හෙට සිට විවෘත වන ගුවන් තොටුපළ

540 Views


සංචාරකයින් හට හෙට සිට විවෘත වන ගුවන් තොටුපළ

ඉකුත් වසරේ මාර්තු මාසයේදී කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් වසා දැමුණු ගුවන් තොටුපල හෙට සිට යළි සංචාරකයින් සදහා විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

නියමු ව්‍යාපෘතියක් ලෙස යුක්‍රේන සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි අතර සියලු සංචාරකයින් සදහා හෙට සිට ගුවන් තොටුපල හෙට සිට යළි විවෘත වනු ඇති. නියමු ව්‍යාපෘතියට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් යටතේ සංචාරකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලැබෙන බවයි විෂයභාර අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post