News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
20

ඇමෙරිකාවේ CIA ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

735 Views


ඇමෙරිකාවේ CIA ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

අමෙරිකාවේ මධ්‍යම බුද්ධි අංශ (CIA) අධ්‍යක්ෂ ජිනා හස්පෙල් මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා. අධ්‍යක්ෂවරිය තම ඉල්ලා අස්වීම පිලිබදව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙන්නේ තම ධුර කාලය තුළ ජනතාවට කැපවීමෙන් සේවය කිරීමට ලැබීම පිළිබඳ තමා සතුටට පත්වන බවයි.

කෙසේ වෙතත් ඉල්ලා අස්වීමට හේතුව ඇය සදහන් කර නොමැත.


News Articles
Latest Videos
Most Popular Post