පූනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වෙෙරසය වැලදුණු රෝගීයෙකු පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා. අදාළ කොරෝනා ආසාදිතයා ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙක් වන බවයි පොලිසිය සදහන් කරන්නේ.
අදාල පුද්ගලයා පිලිබදව යම් තොරතුරක් වෙතොත් වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
වාලච්චේන පොලිස් ස්ථානාධිපති – දුරකථන අංක 071 859 11 38
හදිසි ඇමතුම් – 119