News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
20

එන්නත් වලටත් මැඩලීමට නොහැකි නව වෛරස් ප්‍රභේදයක් අමෙරිකාවෙන් මතුවෙයි

632 Views


එන්නත් වලටත් මැඩලීමට නොහැකි නව වෛරස් ප්‍රභේදයක් අමෙරිකාවෙන් මතුවෙයි

එන්නත් වලටත් මැඩලීමට නොහැකි බව වෛරස් ප්‍රභේදයක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරින් වාර්තා වී තිබෙනවා. මේ වන විට මෙම නව වෛරස් ප්‍රභේදය නගර 10 ක් පුරා පැතිර ගොස් ඇති බව ද වාර්තා වෙනවා.

පර්යේෂකයින් සදහන් කරන්නේ එල් 452 ආර් නමින් මෙම වෛරසය හැදින්වෙන බවත් පවතින එන්නත් වලට මෙම අදාල වෛරස් ප්‍රභේදය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post