News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
20

ආසාත්මිකතා වැඩි වීම හේතුවෙන් ඉන්දියාවේ ජනයා කොරෝනා එන්නත මගහරි

612 Views


ආසාත්මිකතා වැඩි වීම හේතුවෙන් ඉන්දියාවේ ජනයා කොරෝනා එන්නත මගහරි

ලෝකයේ විශාලතම කොවිඩ්-19 මර්දන එන්නත්කරණ වැඩසටහන ලෙස සැලකෙන ඉන්දියාවේ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන සදහා ජනතාව දැඩි උනන්දුවකින් පෙර දිනයන් හි දී පැමිණියද මේ වන විට සැලකිය යුතු පිරිසකට එම එන්නත් හරහා ආසාත්මිකතා පෙන්වීම හේතුවෙන් එරට ජනයා එම එන්නත ලබා ගැනීම මග හැර තිබෙනවා.

මේ අනුව නවදිල්ලිය ඇතුළු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක රෝහල්වල වෛද්‍යවරුන් “කොවැක්ස්” එන්නත ලබාදීමට මැළිකමක් දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post