News Line| Off Air
Generic placeholder image

Jan
20

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි

370 Views


දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවේ, ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැක. ඌව පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ


News Articles
Latest Videos
Most Popular Post