News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
21

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා

928 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් තරග සංචාරය සඳහා පුහුණුවීම් සිදුකරමින් සිටි ක්‍රීඩකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා ආසාදිත ක්‍රීඩකයින් දෙදෙනා මේ වන විට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරු කොට යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.

එම ක්‍රීඩකයින් ගේ අශ්‍රිතයින් හදුනාගැනීමට මේ වන විට කටයුතු කරන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post