News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
21

මෙරට කොරෝනා මරණ ගණන 274ක් දක්වා ඉහළට

431 Views


මෙරට කොරෝනා මරණ ගණන 274ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණයක් වාර්තා වුණා. ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 274ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා..

Image may contain: text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තව அரசாங்க தகவல் திணைக்களம் Department Government Information 2021.01.20 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තා නිවෙදන අංකය: 76/2021 කළ වේලාව: 20:30 ප්‍රවෘත්ති නිවේදනය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොව්ඩ 19 ආසාදිත රෝගීන්ගේ තහවුරු අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොව්ඩ 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 274 කි. 01. මල්ලවගෙදර ප්‍රදේශයේ 53 හැව්රිදි කාන්තාවකි. මිගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප‍තිකාර සිටින කොව්ඩ ආසාදිතයෙකු ගැනීමෙන් බෝවන රෝග විද්‍යා ආයතනයට මාරු අතර රෝහලේදී 2021 ජනවාරි වන මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොව්ඩ නියුමෝනියාව නිසා ඇති වූ ලේ විෂවීමේ සහ උගර දියවැඩියාවයි. කලුවැව රජයේශ්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හිරුලපන කොලව 5. ලංකාට, கொொழம்பு )2515759 ww.news.llk"


News Articles
Latest Videos
Most Popular Post