News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
21

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ 14කට කොරෝනා

1018 Views


කුලියාපිටිය ශික්ෂණ රෝහලේ 14කට කොරෝනා

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා.

ඊයේ දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවේදී එම ආසාදිතයින් හඳුනාගෙන තිබෙන අතර වෛද්‍යවරුන් සිව් දෙනෙකුත් , රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවලට අනුයුක්තව සේවයකළ හෙද නිලධාරින් 8ක් සහ , කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වී තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post