News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
21

නව වේගවත් දුම්රියක් චීනයෙන්

757 Views


නව වේගවත් දුම්රියක් චීනයෙන්

පැයට කිලෝමීටර් 620ක වේගයෙන් යාහැකි දුම්රියක් චීනය විසින් නිපදවා තිබෙනවා.

චුම්බක රෝපිත රේල් පීලි මත මෙම වේගවත් දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන තිබෙන අතර එම පළමු ගමන සඳහා යොදාගැනීමට මීටර් 165ක් පමණ දිගු දුම්රිය මාර්ගයක් ද බලධාරීන් විසින් නිමවා තිබෙනවා.

මෙම දුම්රිය ඉදිවීමට පෙර එරට ධාවනය වූ දුම්රියන් හි උපරිම වේගය සදහන් වුයේ පැයට කිලෝමීටර් 431කි.


News Articles
Latest Videos
Most Popular Post