News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
21

මාස 10කට පසු අද ගුවන් තොටුපළ ඇරෙයි

1225 Views


මාස 10කට පසු අද ගුවන් තොටුපළ ඇරෙයි

කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මාස 10 කට ආසන්න කාලයක් වසා දැමුණු ගුවන් තොටුපල සංචාරකයින් සදහා අද යළි විවෘත වෙනවා.

පසුගිය මාර්තු 16 වෙනිදා වසා දමන ලද ගුවන තොටුපළ ආශ්‍රිත සංචාරක කර්මාන්තය කඩා වැටීමකට ලක්වුණ අතර සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීම අරමුණු කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස යුක්‍රේන සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි අතර ඒ අනුව යමින් සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සංචාරකයින්ට දිවයිනට පැමිණිමට අද සිට අවස්ථාව හිමිවන බව ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post