අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ජෝ බයිඩන් ට හා උප ජනාධිපතිනි කමලා හැරිස් මහත්මියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සුබ පැතුම් කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍යවරයාගේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
එම ට්විටර් සටහන පහතින්,