කොරෝනා එන්නත් අතර කොවිඩ් මර්දනයට ලබා දෙන මොඩර්නා එන්නත ලබාදීම අත්හිටුවීමට අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
එන්නත ලබාගත් පුද්ගලයින් කිහිපදෙනෙකු ආසාත්මිකතාවන්ට ලක්වීම හේතුවෙන් එම ප්‍රාන්ත බලධාරීන් මෙම පියවර ගෙන තිබෙනවා.