News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
21

පානදුර ප්‍රදේශ කිහිපයකට අද පැය 8ක ජල කප්පාදුවක්

436 Views


පානදුර ප්‍රදේශ කිහිපයකට අද පැය 8ක ජල කප්පාදුවක්

අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පානදුර ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8 සිට හෙට අලුයම 4 දක්වා පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරනවා.

වාද්දූව ප්‍රදේශයේ කොටසකට ද අද රාත්‍රී 8.00 සිට ජල සැපයුම අත්හිටුවනු ඇති බවත් මණ්ඩලය වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post