News Line| Off Air
Generic placeholder image

Jan
22

ඇන්ජලෝ මැතිව්ස් 11වැනි ටෙස්ට් ශතකය රැස් කරයි

475 Views


ඇන්ජලෝ මැතිව්ස් 11වැනි ටෙස්ට් ශතකය රැස් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය 11 වැනි ටෙස්ට් ශතකය රැස් කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරඟයේ පළමු දිනයේදීයි.

මැතිව්ස්ගේ 88 වැනි ටෙස්ට් තරඟය මෙය වන අතර ඔහු මේ දක්වා ලබා ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 6,179.


News Articles
Latest Videos
Most Popular Post