News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
22

මෙරට හදිසි භාවිතය සඳහා කොවිඩ් එන්නතකට අනුමැතිය හිමි වෙයි

546 Views


මෙරට හදිසි භාවිතය සඳහා කොවිඩ් එන්නතකට අනුමැතිය හිමි වෙයි

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් වැක්සීනය මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ පිලිබදව අදහස් දක්වමින් සදහන් කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post