News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
22

කොරෝනා ආසාදිතව සිටි තවත් 633 දෙනෙකු සුවය ලබයි

384 Views


කොරෝනා ආසාදිතව සිටි තවත් 633 දෙනෙකු සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 633 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 48,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව 48,617ක් බවයි.

එමෙන්ම තවත් රෝගීන් 7,183 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post