News Line| Off Air
Generic placeholder image

Jan
22

නව ආසාදිතයින් 346ක් හඳුනා ගනියි

491 Views


නව ආසාදිතයින් 346ක් හඳුනා ගනියි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 346 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 633 දෙනෙකු සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව යාමත් සමග ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 48,617ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post