News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
22

ඉන්දියාවේ කොරෝනා එන්නතත් හදිසි භාවිතයට අනුමැතිය

548 Views


ඉන්දියාවේ කොරෝනා එන්නතත් හදිසි භාවිතයට අනුමැතිය

ඉන්දියාවේ නිෂ්පාදනය කළ “කොවිෂීල්ඩ්” එන්නත හදිසි භාවිතයට ශ්‍රී ලංකා රජය අනුමැතිය දී තිබෙනවා.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ බව නිවේදනය කළා.

එම කාර්යාලය පැවසුවේ අදාළ එන්නත ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා දෙරටේ බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි.


News Articles
Latest Videos
Most Popular Post