News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
22

ඉන්දියාවේ කොරෝනා එන්නත ගැන නීතිපති යළිත් කරුණු විමසයි

486 Views


ඉන්දියාවේ කොරෝනා එන්නත ගැන නීතිපති යළිත් කරුණු විමසයි

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් 19 මර්දන එන්නත සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් යළිත් කරුණු විමසා තිබෙනවා.

අදාළ එන්නතට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා ඊට අදාළ කරුණු නීතිපතිවරයා වෙත ඊයේ යොමු කෙරුණා.

කෙසේ වෙතත් එම කරුණු ප්‍රමාණවත් නොමැති වීම හේතුවෙන් මෙලෙස යළි කරුණු විමසා ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post