News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

ආගමික ස්ථානයක් තුළට පැමිණ සිරුරට ගිනි තබා ගත් එක් දරු පියා මරුට

12660 Views


ආගමික ස්ථානයක් තුළට පැමිණ සිරුරට ගිනි තබා ගත් එක් දරු පියා මරුට

පුත්තලම ප්‍රදේශයේ ආගමික ස්ථානයක් තුළට පැමිණ සිරුරට ගිනි තබා ගත් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ, නිවසේ නිරන්තරයෙන් ඇති වන ගැටුම් නිසා කලකිරීමට පත් වූ අදාළ පුද්ගලයා මෙලෙස ආගමික ස්ථානයක් තුළට පැමිණ පෙට්‍රල් සහ භූමිතෙල් වත්කර, ගිනි තබාගෙන ඇති බවයි.

එමෙන්ම එම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවට තොරතුරු අනාවරණ වී ඇතැයි ද පොලිසිය ප්‍රකාශ කළා.

එලෙස දිවි හානිකර ගෙන ඇත්තේ පුත්තලම, තිල්අඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි එක් දරු පියෙක්.


News Articles
Latest Videos
Most Popular Post