News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
23

තවත් ආසාදිතයින් 371 දෙනෙකු හඳුනා ගනියි

479 Views


තවත් ආසාදිතයින් 371 දෙනෙකු හඳුනා ගනියි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 371 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 724ක්.

ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවල ආසාදිතයින් ගණන 53,710 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post