News Line| Off Air
Generic placeholder image

Jan
23

කොවිඩ් එන්නත් හය ලක්ෂයක් ලබන 27 වැනිදා දිවයිනට

549 Views


කොවිඩ් එන්නත් හය ලක්ෂයක් ලබන 27 වැනිදා දිවයිනට

පළමු කොවිඩ් එන්නත් තොගය ලෙස එන්නත් එය ලක්ෂයක් එළැඹෙන 27 වැනිදා මෙරටට ඉන්දියාවෙන් ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

කළුතර වලල්ලාවිට පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව එම එන්නත් ප්‍රථමයෙන් සෞඛ්‍ය සේවාවන්වල මෙන්ම ආරක්ෂක අංශවල සේවයේ නියුතු පිරිසටත් අනතුරුව වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩකඩක් ඇති වයෝවෘද්ධ පිරිසටත් ලබා දීමට නියමිත බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post