News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
23

කොළඹ ප්‍රදේශ කිහිපයක අද පැය 24ක් වතුර නෑ

339 Views


කොළඹ ප්‍රදේශ කිහිපයක අද පැය 24ක් වතුර නෑ

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනු ලබනවා.


ඒ, අද උදෑසන 9.00 සිට කොළඹ 01, කොළඹ 02, කොළඹ 03 සහ කොළඹ 07 සිට කොළඹ 12 දක්වා ප්‍රදේශවල ට මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post