News Line| Off Air
Generic placeholder image

Latest Posts

Jan
25

සෙල්ලම් කරන්න එක්කගෙන ගිහින් අවුරුදු 03 වයසැති දැරියක් අපයෝජනය කල 14 වියැති ඥාති සොහොයුරා අත් අඩංගුවට

1647 Views

සෙල්ලම් කරන්න එක්කගෙන ගිහින් අවුරුදු 03 වයසැති දැරියක් අපයෝජනය කල 14 වියැති ඥාති සොහොයුරා අත් අඩංගුවට

වයස අවුරුදු 03 ක් පමණ දැරියක් සෙල්ලම් කිරීමට කියා සිය නිවෙසට රැගෙන ඇවිත් එම දැරියට ලිංගික අතවර සිදු කල බව කියන 14 වයසැති ඥාති සහෝදරයෙකු මිනුවන්ගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල බාලවයස්කාර පුද්ගලයා එම දැරියගේ මවුපියන් රැකියාවට ගොස් සිටියදී මිත්තණිය භාරයේ සිටියදී මෙලෙස එම දැරියව රැගෙන ගොස් තිබෙන්නේ.

News Articles
Latest Videos
Most Popular Post