News Line| Off Air
Generic placeholder image

Jan
25

කොළඹ දිස්ත්‍රික්කය යලිත් වරක් අවදානම් තත්වයක

1049 Views


කොළඹ දිස්ත්‍රික්කය යලිත් වරක් අවදානම් තත්වයක

ඊයේ දිනය තුල හදුනාගත් කොරෝනා ආසාදිතයින් 843 දෙනා අතරින් ආසාදිතයින් 480ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර මෙය අවදානම් තත්වයක් වන බව දක්නට ලැබෙන බවයි පැවසෙන්නේ.

මේ අනුව කොළඹ දිස්ත්‍රික්කය යලිත් වරක් අවදානම් තත්ත්වය කට පත්ව ඇති අතර කොළඹ 1-15 සියලු ප්‍රදේශවලින්ම ආසාදිතයින් වාර්තා වීමද මෙම අවදානම තවත් ඉහලට යෑමට හේතුවක් වී ඇති බවයි සදහන් වන්නේ


News Articles
Latest Videos
Most Popular Post