News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
25

හෝමාගම මනාල යුවළ දෙකකට කොරෝනා – මංගල උත්සවයට පැමිණි පිරිස් නිරෝධායනයට

729 Views


හෝමාගම මනාල යුවළ දෙකකට කොරෝනා – මංගල උත්සවයට පැමිණි පිරිස් නිරෝධායනයට

ඉකුත් දා හෝමාගම ප්‍රදේශයේ පැවැත් වූ මංගල උත්සව දෙකක මනාළ යුවළ දෙකකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. ඒ ඔවුන් හට සිදු කර තිබෙන pcr පරීක්ෂණ තුලින්.

එක් මංගල උත්සවයක සාද අවස්ථා තුනක් පවත්වා තිබෙන අතර ඒ ඔවුනොවුන් ගේ නිවෙස් වල හා හෝටලයකයි. මේ අනුව මෙම උත්සව අවස්ථාවන්ට සහභගි වූ පිරිස් මේ වන විට නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post