කොවිඩ් 19 වෙෙරසය ආසාදනය වූ කාන්තාවන් තිදෙනෙකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ නිවේදනය කළා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ 77, 84 සහ 65 යන වයස් සීමාවන්වල පසු වූ කාන්තාවන් තිදෙනෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඔවුන් කොළඹ 14, මරදාන සහ පූජාපිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටියා.
ඳම කාන්තාවන්ගේ මරණ පිළිබද තොරතුරු පහතින් :
