News Line| Off Air
Generic placeholder image

Jan
25

කොවිඩ් වැළඳුණු කතුන් තිදෙනෙක් මියයයි – මරණ ගණන 283 තෙක් ඉහළට

503 Views


කොවිඩ් වැළඳුණු කතුන් තිදෙනෙක් මියයයි – මරණ ගණන 283 තෙක් ඉහළට

කොවිඩ් 19 වෙෙරසය ආසාදනය වූ කාන්තාවන් තිදෙනෙකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ නිවේදනය කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ 77, 84 සහ 65 යන වයස් සීමාවන්වල පසු වූ කාන්තාවන් තිදෙනෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔවුන් කොළඹ 14, මරදාන සහ පූජාපිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටියා.

ඳම කාන්තාවන්ගේ මරණ පිළිබද තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post