News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
25

මුව ආවරණ නොපැළඳි සිටි 2500කට අධික පිරිසකට නඩු පවරයි

469 Views


මුව ආවරණ නොපැළඳි සිටි 2500කට අධික පිරිසකට නඩු පවරයි

ගතවූ පැය 24 තුලදී මුව ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම ඇතුළු නිරෝධායන රෙගුලාසි කඩකිරීම හේතුවෙන්පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුල මෙලෙස නිරෝධායන රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 2,746 ක්. එම පිරිස අතරින් පුද්ගලයින් 2,600 කට මේ වන විටත් නඩු පවරා තිබෙන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post