News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
25

ප්‍රතිකාර ලබමින් සිටින ශානි අබේසේකර පාස්කු කොමිසමට ස්කයිප් ඔස්සේ සාක්ෂි දෙයි

555 Views


ප්‍රතිකාර ලබමින් සිටින ශානි අබේසේකර පාස්කු කොමිසමට ස්කයිප් ඔස්සේ සාක්ෂි දෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ මේ වනවිට සාක්ෂි දෙමින් සිටිනවා.

ඒ, ස්කයිප් තාක්ෂණය ඔස්සේයි.

රිමාන්ඩ් භාරයේ පසු වන ශානි අබේසේකර මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතුරතුර ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දෙමින් සිටින බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post