News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
25

මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරේ

556 Views


මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරේ

හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඒ, ඔවුන් කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ ආශ්‍රිතයින් ලෙස හදුනා ගැනීමෙන් අනතුරුවයි‍.


News Articles
Latest Videos
Most Popular Post