News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

සතියක් තුළ රිය අනතුරු වලින් මිනිස් ජීවිත 30ක් බිලි

524 Views


සතියක් තුළ රිය අනතුරු වලින් මිනිස් ජීවිත 30ක් බිලි

ගෙවුණු 17 දින සිට 23 දින දක්වා සතියක් තුළ දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තිබෙන බව පොලිසිය සදහන් කරනවා. එමෙන්ම 90 දෙනෙක් පමණ බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එම සතියක කාලය තුල රිය අනතුරු 427 ක් සිදුව ඇති බව ද සදහන්.

ගෙවුණු පැය 24 ක කාලය තුල ද මාරක රිය අනතුරු වලින් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post