News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

පාසල් බස්රථ රියැදුරන් තිදෙනෙකුටත් කොරෝනා

532 Views


පාසල් බස්රථ රියැදුරන් තිදෙනෙකුටත් කොරෝනා

බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් 1,000කට අධික පිරිසකට සිදු කරනු ලැබූ අහඹු අන්ටිජන් පරීක්ෂණ වලින් ඉන් තිදෙනෙකුට කොරෝනා අසාදිත බව හදුනා ගෙන තිබෙනවා.

එමෙන්ම ගතවු පැය 24 තුළ බස්නාහිර පළත තුල නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 24 දෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post