News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
26

ලබන 28 වෙනිදා කොවිඩ් එන්නත් ලක්ෂ 05ක් මෙරටට

642 Views


ලබන 28 වෙනිදා  කොවිඩ් එන්නත් ලක්ෂ 05ක් මෙරටට

ඇස්ට්‍රාසෙන්කා කොවිඩ් -19 එන්නත් ලක්ෂ 05ක් මේ මස 28 වෙනිදා ඉන්දියාවෙන් මෙරටට ලබා දෙන බවට අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරනවා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ පිලිබදව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ බව ද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post