News Line| Off Air
Generic placeholder image

Jan
26

පොලිස් කොස්තාපල්වරියක් සිය නිවස තුල ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගනි

1285 Views


පොලිස් කොස්තාපල්වරියක් සිය නිවස තුල ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගනි

හම්බෙගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල්වරියක් සිය නිවස තුල ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා.

දෙදරු මවක් වන එම කොස්තාපල්වරිය සිය දිවි හානි කරගෙන මෙලෙස මිය ගොස් ඇත්තේ ඇයගේ වැඩිමහල් දරුවා අසනීප තත්වයෙන් පසු වීම නිසා සිය සැමියා ඒ පිලිබදව සැලකිලි නොදැක්වීම නිසා ඇති වූ කනස්සල්ල නිසා බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සිද්ධිය පිලිබදව පොලිසිය වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post