News Line| Off Air
Generic placeholder image

Jan
26

මුහුණු ආවරණ තුල සඟවා සිදු කල හෙරොයින් ජාවාරමක් වටලයි

861 Views


මුහුණු ආවරණ තුල සඟවා සිදු කල හෙරොයින් ජාවාරමක් වටලයි

මුහුණු ආවරණ තුල සඟවා ගෙන හෙරොයින් අලෙවි කල පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී එක් මුව ආවරණයක් තුළ හෙරොයින් මිලිග‍්‍රෑම් 1270 ක් තිබී හමුව තිබි ඇති අතර රහසිගත සාක්කු තුළ හෙරොයින් මිලිග‍්‍රෑම් 1055 ක් තවත් මුහුණු ආවරණය තුල තිබී හමුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post