News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
26

පාරිභෝගිකයෙකු රවටා 1500 ට 150 ක ඉන්ධන ගැසූ සේවකයින් තිදෙනෙකුට වැඩ වරදී

721 Views


පාරිභෝගිකයෙකු රවටා 1500 ට  150 ක ඉන්ධන ගැසූ සේවකයින් තිදෙනෙකුට වැඩ වරදී

ඉන්ධන පිරවුම් හලක් වෙත ගොස් රුපියල් 1500ක් ලබා දී ඉන්ධන ලබා ගත් පුද්ගලයෙකු හට එම ඉන්ධන හලේ සේවකයින් පිරිසක් වීසින් රුපියල් 150 ක සරිලන ආකාරයට ඉන්ධන ලබා දී තිබෙන බව වාර්තා වෙනවා.

හම්බන්තොට ඉන්ධන පිරවුම් හලකින් මෙම පුවත වාර්තා වෙනවා. එනම්, ඉන්ධන පිරවීමේ දී එතරම් සැලකිල්ලක් නොදැක්වූ පාරිභෝගිකයෙකු රවටා මුදල් ලබා ගත් මෙම සේවකයින් තිදෙනා ගේ වැඩ තහනම් කිරීමට දා මේ වන විට කටයුතු කර තිබෙනවා. අදාල පරිභෝගිකාට ඇති වූ සැකයක් හේතුවෙන් මෙම පිරවුම් හලට නැවත පැමිණ එහි කළමනාකරු දැනුවත් කොට ඉන් අනතුරුව සිදු කල cctv දර්ශන අනුව මෙම වංචාව හෙළි කර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post