News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

නිරෝධායනය අවසන් කළ රන්ජන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කෙරේ

635 Views


නිරෝධායනය අවසන් කළ රන්ජන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කෙරේ

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වසර 04 ක බරපතල සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක මහතා අද, දින 14 නිරෝධායනය අවසන් කිරීමෙන් පසු මීගමුව පල්ලන්සේන සිර කඳවුරේන් අගුණූකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post